ආයුබෝවන් !


ආයුබෝවන්, ඔයාලා හැමෝම මම මගේ බ්ලොග් එකට සාදරයෙන් පිළිගන්වා. මම මේ බ්ලොග් අඩවිය තුලින් මාසතු භෞතික විද්‍යා දැනුම ඔබට තිලිණ කරන්නට බලාපොරොත්තුවෙනවා. ඉතින් මා පොදුවේ භෞතික විද්‍යාවට අදාල කරුණු පිළිබඳ සාක්ච්ඡාකරනවා.

Comments